අද (18) රාත්‍රියේ සිට වෛද්‍ය උපකරණ කිහිපයක මිල ගණන් වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අක්ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් ඊට ඇතුළත්.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලිසීයට භාර වී තිබෙනවා. පහර දීමට තමන් ද පැමිණි බව ඔහු පොලීසියට පවසා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
''කො රෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. . සංචරණ සීමා ප…
ප්‍ර වාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණවලට Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහ…
යා පනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා සිසුවිය ඊයේ (22) ගෙල කපා ඝාතනය කර තිබෙනවා. ඒ යාපනය පන්නෙයි කොටුව අසල දී. මෙම සිසුවිය ගෙල හා අත කපා ඝාතනය කර අසල මුහුදු රැල්ල මතට දමා පලා…
රි යදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකය ගැනීමට යාමදී සිදුවන දුෂ්කරතා ගැන උපුටා ගත් සටහනකි. "ලයිෂන් මෙඩිකල් එක ගන්න කට්ට කවන මාතර ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරුම පුදුම පෝලිම අපේ රටේ රාජ්‍ය සේවය කොයි තරම් කාර්යක්ෂමදැයි කියා මාතර …
;dcqãkag myr § wk;=rg bv i,iaj,d iïmq¾K ffjoH jd¾;dj fu;ekska >d;kh l< nj lshk r.¾ l%Svl fudfyduâ jiSï ;dcqãka ßh wk;=r isÿ jk wjia:dfõ§ Tyq jdykh mojd fkdue;s nj fld<U m%Odk wêlrK ffjoH ks,Odß wð;a f;kakfldaka …