ස රම්ප රෝගය මෙරටින් තුරන්ව තිබුණත් පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවල සරම්ප රෝගීන් වාර්තා වුණා.
එ ක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙන්නේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිටින දරුවන් මිලියන 100ක් පමණ සරම්ප රෝගයට ගොඳුරු වීමේ අවදානමක් ඇති බවයි. මෙයට හෙතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ නව කොරෝ…