එක් රටක් එක් නීතියන් කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඉදිරිපත් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
නි රන්තරයෙන්ම සිඟිති දරුවන් විවාහ කරගැනීමේ අවස්ථාවන් ඉරානයේ මුස්ලිම්වරුන්ට හිමිව තිබු අතර වයස අවුරුදු 9 සහ 10 සපිරුණු ගැහැණු දරුවන් විවාහ කර ගැනිම සිදු වුණා. දැඩි මතදාරි ඉරාන ඉස්ලාමීය රාජ්‍ය තවත් මතභේදාත්මක නීතියක් පාර්ලිමේන්ත…
එ ක් එක් රටවල සංස්කෘතිය අනුව විවාහ උත්සව චාරිත්‍ර විවිධ ස්වරූපයන් ගන්න බව ඔබ අපි හැමෝම දන්නා කරුණක්. නමුත් විවාහයකදී විශේෂයෙන්ම ඒ සඳහා යම් කිසි වයස් සීමාවක් තිබිය යුතුයි. එත්