කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පැය දෙකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ, කල් ඉකුත් වූ භාණ්ඩ සහ බාල තත්ත්වයේ භාණ්ඩ උත්සව සමයේ දී වෙළඳපොළට පැමිණිය හැකි බැවින් භාණ්ඩ මිල දී ගැනීමේ දී ලේබලය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් වි…
මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබූ ගෑස් නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඊයේ නිදහස් කර ගනු ලැබුවා. ඒ අනුව දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) සවස වන විට අවසන් වී තිබීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ද්විත්වයම ඊයේ (24) ගනුදෙනුවල දී විශාල ලෙසින් පහත වැටීමකට ලක් වුණා.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වසර 07කට පසු ඩොලර් 100 අගය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව සිය හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමඟයි.
මෙ රට ප්‍රදේශ රැසකින් සිදු වූ ගෑස් අනතුරු හේතුවෙන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම රජය විසින් තාවකාලිකව අත් හිටවූ අතර පාරිභෝගික සේවා අධිකාරිය විසින් කොන්දේසි තුනකට යටත්ව වෙළඳපොළට නැවත ගෑස් නිකුත් කිරීම සඳහා අවසර ලබා දුන්නා.
L P ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ලිට්රෝ ගෑස් සමාගම මඟින් තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.
පෑ ලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සොයා ගනු ලැබුවේඅහඹු ලෙස සිදු කල පරීක්ෂණවලින්. එසේ අහඹු ලෙස පරීක්ෂණ සිදු කිරීමට හේතුවී ඇත්තේ එම වෙළඳ සංකීර්ණය අවට පිහිටි පෙට්ටි කඩවල පැරසිටමෝල්, ඩිස්ප්‍රීන් හා පේයාව වැඩිපුර …
කො රෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් හඳුනාගත් විවිධ ප්‍රදේශවලට අයත් පිරිස් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද පැමිණ ඇති බව තහවුරු වීමත් සමඟම එම වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබුණා.
මී ගමුව නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ රෙදිපිළි අලෙවිකරන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම වෙළඳ සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු…
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කිරීම ද සිදු…
Tn;a msgfldgqfjka mj¾ nEkala .kafka n,df.khs msgfldgqfõ Power Bank negß we;=<; je,s ^ùäfhda& msgfldgqj m%foaYfhka NdKav ñ<§ .ekSfï§ isÿjk wl%ñl;d iïnkaOfhka úúO f;dr;=re wo ld,fha wmg wikakg ,efnkjd' msgf…