හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳව අග්‍රාමාත්‍යතුමා අද (11) දින පාර්ලිමේන්තුවේදී කළ ශෝක ප්‍රකාශය
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කල මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසයට ගොඳුරු වී ඊයේ (24) දැයෙන් සමුගත්තා. එතුමාගේ හදිසි වියෝව පිළිබඳව ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු බොහෝ පිරිසක් තම ශෝකය පලකර තිබුණේ මේ අයුරින්.
හි ටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා වෛරසය ආසාදනය වී රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉ දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී තිබුණ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා.
ස මඟි ජනබලවේග පක්ෂයෙන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව පසුගියදා ඔහු විස්න් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එහිදී ඔහු කියා ස…
ව ර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදු කළ කතාවක් සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා මෙසේ විවේචන එල්ල කරනව…
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි හිටපු ඇමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුම පොලිසිය…
පැ වති ආණ්ඩුවේ යම් යම් අක්‍රමිකතා හෙළිවෙමින් පවතිනයුගයක තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ගැන කතා බහට ලක් වනවා. ඒ දුම්කොළ හා මධ්යසාරපිළිබඳ ජාතික අධිකාරියේ හිටපුසන්නිවේදන නිලධාරී ප්‍රදීප් සන්ජීව පෙරේරා විසින් නිකුත් කර ඇති නිවේද…
එ ක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව යි.
ගෝ ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදි ලබමින් සිටින විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ව්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තමන් …
එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපෙක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය අද තීරණය කළා. එම තීරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් යෝජනා කර් ඇත්තේ මැතිවරණ ප්රචාරක රැලිවලට පක්…
මෑ තක දී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටා දක්වමින් මංගල සමරවීර මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව …
ඇ මැති කබීර් හෂීම් මහතා අමත්‍ය ධූරය දරණ රාජ්‍ය ඛණිජ තෙල් නීතිගත සංස්තාව ඇතුළු ආයතන ගණනාවක් ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එසේ ඉවත් කරනු ලබන සියළු ආය…
එ ජාප කැරලිකාර කණ්ඩායම ඊයේ රාත්‍රියේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගී තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැවති මෙම හමුව සඳහා සජිත් පිලේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී වී තිබෙනවා. එහිදී එක්සත් ජාතික පක්ෂ…
එ ක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලය මත මුදල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කැළඹීමකට පත් ව තිබෙනවා. අද මුදල් ඇමති මංගල සමරවීර මහත…
කැ බිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයාගෙන් එල්ලා මැරීම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා කියා තිබෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමා ගත් තීරණය කිසිදු ආකා…
ප සුගිය 5 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කොට්ඨාශයේ විහාරස්ථාන තහනම් කිරීමට අදාළ විහාරස්ථානවල හිමිවරුන් තීරණය කළා. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයා පසුගියදා මාතර දිස්ත්‍රික්කයේ මහා ම…
මා තර ප්‍රදේශයේ විහාරස්ථාන තුනක සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා ඊයේ (08) එම විහාරස්ථානවලට ගියා. ඒ මාතර මහා මන්තින්ද පිරිවෙන, මාතර සිරිමංගල විහාරය, මාතර වෙලේගොඩ සුදසුන් මහ විහාරයටයි.
මු දල් අමාත්‍ය මංගල සමරවීර මහතා භික්ෂුන් වහන්සේ සහ කාඩිනල් හිමි සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් ඔහුට විහාරස්ථාන තුලට ඇතුලු වීම තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කල යුතු බව නැගෙනහිර සහ තමන්කඩුව දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්…
මං ගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න යන අමාත්‍යවරුන්ට මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ගම්පහ කිසිදු විහාරස්ථානයකට නොකැඳවීමට , ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරධිපතිවරු ඇතුළු මහා සඟරුවන තී…