බ ස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. අමතරව ආර්ථික මධ්‍යස්ථානවල, ඇගළුම් කර්මාන්ත ශාලාවල සහ අනෙකුත් කර්මාන්ත ශාලාවල සේවකයින්ට ද කඩිනමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා…
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ විස්තරය පහතින්.