ප සුගිය වසරේ අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්අඩංගුවට ගැනීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කර තිබුණේ සිය ට්විටර් ගිණුමේ වන අත…
හි ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ ගෝඨාභය රාජපක්ෂ මහ…
නි ල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සිය මන්ත්‍රී ධු…
ඉ දිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පොදු සන්ධානයක් පිහිටු…
ඊ යේ (28) ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව කදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ලකුණ ‘පොහොට්ටුව’ වෙනස් කිරීමට හැකියාවක් මේ මොහොතේ නැති …
ශ්‍රී ලනිප මන්ත්‍රී පිරිස අතර නව සාකච්ඡාවක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ගැනයි. මෙ…
පා ර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව සිටින ඇතැම් සාමාජිකයන් පිළිබඳව හා අදාළ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම පිළිබඳව දේශපාලඥයින් කීපදෙනෙකුම දැඩි අප්‍රසාදය හා විරෝධය මේ වනවිටත් පළ කර තිබෙනවා.
අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ysgmq ckdêm;skS pkaøsldf.ka ffu;%Sg wjjdohla ysgmq ckdêm;skS pkaøsld l=udr;=x. uy;añh j;auka ckdêm;s ffu;%Smd, isßfiak uy;dg l;d fldg wjjdohla ÿka njg mqj;la i;s wka; cd;sl mqj;am;la jd¾;d lrkjd' fï wjjdoh § we;af;a
ffu;%s uyskao pkaøsld mqxÑ Pkaohg tlafõ t<fnk bÈß m<d;a md,k ue;sjrKhg ;r. lsÍu ioyd ckdêm;s ffu;%smd, isßfiak" ysgmq ckdêm;s uyskao rdcmlaI iy ysgmq ckdêm;skS pkaøsld nKavdrkdhl l=udr;=x. uy;añhf.a tluq;=fjka…