ර ජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ප්‍රාදේශීය සහ ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා. කොමිෂ වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව අදාළ ඉල්ලීම ඇතුලත් …
උ සස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතව සිටින පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තමාගේ නිල බලතල භාවිතා කරමින් බලධාරීන් වෙත බලපෑම් කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මේ සම්බ…
මා ර්තු මස 19 වනදා භාරගත් නාමයෝජනා වල නිත්‍යානුකුල තත්වයේ ගැටළුවක් මතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇති බව වාර්තා වනවා. කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (02) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ …
රැ කියා විරහිත උපාධිධාරීන්ගේ රුපියල් 20000 දීමනාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් මේ සම්බන්ධයෙන් රජයට ලිඛිතව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
කො රෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ. ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්‍රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහ…