පවතින ශීත කාලගුණය නිසා කැනඩාවේ නයගරා දිය ඇල්ල සම්පුර්ණයෙන් වාගේ ගල්වී ඇති අතර එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ට්රිග්රේට් අංශක 67 දක්වා පහළ වැටී ඇතිබවයි සදහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18දා) පැවසීය.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා ට්‍රම්ප් මෙවර ධවල මන්දිරයේ නිල නත්තල් ගස පිළිගැනීමට හා මාධ්‍ය ඉදිරියේ පෙන්වීමට පසුගියදා කටයුතු කර තිබුණු අතර සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි ජන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අත්සනින් යුතු ලැම්බොගිනි රථයක් 2018 වසරේ මැයි මාසයේදී වෙන්දේසියේ තැබීමට ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ වෙළඳ සන්නාමයක් වන ලැම්බොගිනි සමාගම තීරණය කර තිබෙනවා.
උමඟක් හාරා එතුළින් ගොස් බැංකුවක් බිඳින ලද මහා සොරකමක් පිළිබඳව බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වෙනවා. මාස කීපයක් තිස්සේ රහසිගතව හාරන ලද අඩි විසි පහක් පමණ දිග උමඟක් තුළින් සොරුන් කණ්ඩායමක් පිවිස ඇත්තේ ඉන්දීය ආණ්ඩුවේ අයිත…
හලාවත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී තම දරුවා නිරුවත් කර අපහසුතාවයට පත් කළා යැයි දෙමව්පියන් විසින් පොලීසියට ඡෝදනා එල්ල කර තිබෙනවා. මෙම සිදුවීමෙන් පසු තම දරුවා පාසල් යාමද ප්‍රතික්ෂේප කර ඇති අතර නිවස ත…
උතුරු ඉරාකයේ ඉරාන දේශසීමාව තුල ඇති වූ දරුණු භූමිකම්පාවෙන් පුද්ගලයන් 130 දෙනෙකු මියගොස් 1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භුමි කම්පාව හේතුවෙන් ඉරාකයට යාබදව පිහිටි ගම්මාන 8ක් විනාශ වී ඇති බවට ත…
මේ දිනවල රටතුල පැවති පෙට්‍රල් අර්බුදය පිළිබඳව සමාජයේ ඇතිවුනේ උණුසුම් කතාබහක්. බොහෝ සේවාවන් රැසක් මේ තෙල් අර්බුදය හේතුවෙන් අඩපණ වුණා. මේ හේතුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් රැසක්ද හුවමාරු වුණු අතර ඇතැමුන් විසින් තෙල් අර්…
වර්ෂ 1991දි මහාචාර්ය විනි විතාරණ මහතාගෙන් යුත් කමිටුවක් මගින් වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට නම් කළ අතර එතැන් පටන් මේ දක්වා මෙරට ජාතික ක්‍රීඩාව බවට වොලිබෝල් ක්‍රීඩාව පිලිගන්නා ලදී.නමුත් ශ්‍රී ලංකාවේ ජාතික ක…
පූර්ණ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව හා ඉරානය අතර සූදානමක් පවතින බව ඉරානයේ මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංකාවේ සහකාර ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා සහ ඉරාන ආරක්ෂක අමාත්‍ය හොසේන් දෙගෑන් මහතා අතර මොස්කව්හිදී පැවති සාකච්ඡා…
ශ්‍රී ලංකා වූෂු විනිසුරු කවුන්සිලයේ සාමාජික, අන්තර්ජාතික වූෂු විනිසුරු හා තරග තීරක මොහොමඩ් පාසික් මොහොමඩ් මන්සූර්හට අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වීමට නියමිත ක්‍රීඩා උළෙලක වූෂු තරගාවලියේ සන්දා (ද්වන්ධ සටන්) අංශයේ අන්තර්ජාතික තා…
පසුගියදා ඇමෙරිකාවේ අමුතු ආකාරයේ තරඟයක් පවත්වලා තියෙනවා. මේ තරඟයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවක්. මේ තරඟය වුණේ මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනීමයි. තරඟය පවත්වලා තියෙන්නේ
පසුගියදා මීතොටමුල්ල ප්‍රදේශයේ සිදු වූ විපතට මුහුණ දුන් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනක් මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් ඇත. රංගන හේරත්, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිර…
පන්දුවාර 20යි විස්සේ ක්‍රිකට් පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ඊයේ වාර්තා පොතට එක් වුණා. ඒ, අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩ…
ජීවිතය ලස්සන කරමු ටෙලි නාට්‍යයේ 'සුදු නංගි' චරිතය රඟපාමින් ටෙලි නාට්‍ය කෂේත්‍රයට එක්වුණු අයෝමී ශානිකා ගැන ඔයගොල්ලො හොඳට දන්නවා. දැන් ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම එක් දරු මවක්. අයෝමි මේ වෙද්දි ජීවත්වෙන්නේ කොළඹින් ස…
සුභාවිත සංගීතයෙන් සම්මානයට පාත්‍ර වන අතරම, ජනප්‍රිය ධාරාව තුළ ඉහළ තලයකට යා හැකි නම් සැබැවින්ම එය භාග්‍යයක්. එවන් භාග්‍යවන්තියක් විදියට සශිකා නිසංසලා හඳුන්වන්නට පුළුවන්. කාලෙකට පස්සේ අපි සශිකා අපේ කතාබහට එකතු කරගන්න හිතුවේ ඇගේ අ…
ව්‍යාපාර අවශ්‍යතාවයක් සඳහා සිය පෙළපත් නාමය වෙනස් කළ බිරිඳ කෙරහි උරණ වී, ඇගේ මෝටර් රථය සිමෙන්ති මිශ්‍රණයකින් පුරවා දැමූ සැමියෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ බිරිඳ මෙම මෝටර් රථයට බලවත් ලෙස අශා කළ නිසා,