ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් (22) අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30ට පමණ අරලිය ගහ මන්දිරයේ දී එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රජයේ වාහන හෝ දේපල මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ඥාතීන් විසින් අයථා ලෙස භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරිපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එම මන්ත්‍රීන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කර…
කො විඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට රජය පිහිටුවා ඇති අරමුදලට දායකත්වය සපයන ලෙස කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය විසින් දානපතියන්ගෙන් ඉල්ලීමක් සිදු කලා. ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය ද එම අරමුදලට දායකත්ව…
ර න්ජන් රාමනායක මහතා පිට පිටම මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරනු ලැබුවා.
අ මාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම ඔහුගේ ආශ්‍රිතයින්ට සිදු කල පරීක්ෂණවලින් ඔහුගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකුට ද එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
2 015 වර්ෂයේ දී පැවති ජනාධිපතිවරණ කාලයේ දී පුද්ගලයෙකු වෙඩ් තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් වොකා මල්ලීට අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
ත මන් භාවිත කළ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා පසුගිය එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය සමයේ හිටපු ඇමැතිවරුන්ගෙන් 14 දෙනකු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ලියවිල්ලක් යොමුකර තිබෙ…
එ ක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලඥයෙකු ආණ්ඩුවේ ප්‍රබලයෙක් වෙත පණිවිඩයක් යවමින් තමන්ට එදිරිව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සමතයකට පත් කිරීම සඳහා උපකාර කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව දන්වා තිබෙනවා. ඔහු මේ බ…
හෙ ට (02) දිනයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් ඇතැයි ආරංචිවනවාත් සමඟම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වී ඇති බව වාර්තා වනවා. ඒ හෙට ද්නයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 දෙනෙකුට විශ්‍රාම…
නා වලපිටිය නගරයේදි අද (21) උදැසන පැවති විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර වංචාවේ මුදල් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතා විසින් භාවිතා කර ගෝඨාභය රාජපක්ෂ මහාතාට සහයෝග දක්වන එම පිරිස ව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගැන අවධානය යොමු කරමින් ගෝටාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ජාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.…
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පසුබට නොවන බවය…
එ ජාප ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් තිබීම හේතුවෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම පසුගිය දා තහනම් කරනු ලැබුවා. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ඇ…
ysiajQ md¾,sfïka;= uka;%S Oqrhg frdaiso" ir;ao@ wNdjm;% bvï wud;H tï' fla' ta' ã' tia' .=Kj¾Ok uy;df.a mmd¾,sfïka;= uka;%S Oqrh ioyd m%cd;ka;%jd§ mlaIfha kdhl" *S,aâ ud¾I,a ir;a f*dkafiald m…