2013 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ ජාතික රෝහලේ සැත්කමක් මඟින් තරුණියකගේ වම් අතේ කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සානුකම්පිත පදනම මත එම තරුණියට රුපියල් හැත්තෑ ලක්ෂයක මුදලක් සම්පූර්ණ සහ අවසානාත්මක සමථයක් ලෙස ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කැබ…
කො විඩ් වෛරසය වැළඳීම නිසා දෙමව්පියන් අහිමි වූ වයස වුරුදු 20ට අඩු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විස්තර පළාතේ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත හැකියි.
කො විඩ් රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ලබා දෙන '' REGEN-COV "නැමති ඖෂධය දේශපාලන බලපෑම් හේතුවෙන් මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේන් පෞද්ගලික සම…
කො රෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මාසයක කාලයක් තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2548ක පාඩුවක් සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ආදායම රුපියල් මි…