න ව අග්‍රාමාත්‍ය ලේකම්, අමත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු කෙරුණා.
අද කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව මාධ්‍ය මඟින් දන්වා සිටියත් එවැනි පත් කිරීමක් සිදු නොවන බව ආරංචි මාර්ග පවසනවා. එය බොහෝ විට ලබන සඳුදා හෝ අඟහරුවාදා සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
රුසියාව තමන්ට එරෙහිව "මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග" ගත් රටවල් ලෙස නම් කරමින් ඔවුන්ට එදිරිවාදිකම් කරන රටවල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
චීන සමාගමකින් ආනයනය කල කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයට ඇතුලත් කර තිබුණා.
ආ ර්ථික මධ්‍යස්ථානවල තොග සහ සිල්ලරට අලෙවි වන එළවළු මිල ගණන් දර්ශකය පහතින් දැක්වෙනවා.
අ මෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මධ්යවේන්දීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) විසින් මිලියන 12කට අධික ලිපි වලින් යුක්තව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙම මිලියන 12කට අධික…
ශ්‍රී ලංකාව නැවත වතාවක් කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විඳින අවදානම් සහගත රටක් ලෙස නම් කරමින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ කොරොනා වසංගතය පිළිබඳව දිනපතා දැනුවත් කිරීමේ ඊයේ (03) සවස පැවති …
රැ කියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙලට අනුකූලව උපාධිධාරීන් 50,000ක් සඳහා රැකියා ලබා දීමට නියමිතව තිබෙනවා. එසේ රැකියා හිමිවන උපාධිධාරින්ගේ නාම ලේඛනය මේ වන විටත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අම…
එ ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මේ වන තෙක් කිසිවෙකු නම් කර නොමැති නිසා ඒ පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ජා තික ලැයිස්තුව සඳහා අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සමඟි ජනබලවේග පක්ෂයේ මේ වන විට මන්ත්‍රී ධූර 7 සඳහා අවසන් තීරණයකට එළඹ තිබෙනවා.
එ ක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ලැබුණු පැමිණිලි සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා එජාප විනය කමිටුවේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබුණා. ඒ අනුව එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය…
ස මඟි ජනබලවේග පක්ෂයෙන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව පසුගියදා ඔහු විස්න් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එහිදී ඔහු කියා ස…
දි වයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල 2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ලබන 23 වැනි දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ම රණ දඬුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මැරීම සඳහා තමන් අත්සන යෙදූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා. මේ වන විටත් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැලිකඩ බන්ධනාගාර සිදු…
remsh,a 5la jeä lr nvq kjhla úl=Kkak mq¿jka w;HjYH NdKav .eiÜgqfõ we;a; fukak w;HjYH NdKav 16la i|yd md,k ñ, mekùug wod< .eiÜ m;%h fmf¾od uOHu rd;%sfha§ ksl=;a lsÍug mdßfNda.sl lghq;= ms<sn| wêldßh lghq;= lrkq ,enqj…
iSks remsh,a 95hs áka ud¨ remsh,a 70hs w¨;a ñ< .Kka fukak iSks" ;sßÕ=msá" mßmamq we;=Æ w;HjYH NdKav 16 l ia:djr ñ, wo m%ldYhg m;a flreKd' ta wkqj l¾udka; yd jdksc lghq;= wud;HdxYfha f,alï à'tï…
jeÜ nÿ fkd.yk NdKav f,aLKh fukak jeÜ nÿ wh fkdlrk NdKav f,aLKhla fï jkúg rch úiska m%ldYhg m;alr ;sfnkjd' tu f,aLKh my;ska n,kak'