මැතිවරණ කොමිසමේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් විසින් ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතු බව පවසමින් ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු එම ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ විර…
යම් අමාත්‍යවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස් වන්නේ නම් එම ඉල්ලා අස්වීම් ලිපිය භාරදිය යුතු නිලධරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ පහත පරිදිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඔහු දැරූ තවත් තනතුරකින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙනුයි. මන්ත්‍රීවරයා මේ බව දන්වා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ තවත් ප්‍රබල ඇමතිවරයෙකු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බව වාර්තා වනවා.
ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ජයන්ත සමරවිර මහතා සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබුණා. ඔහුග…
ඇමරිකාව විසින් එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත රුසියාව සම්බන්ධයෙන් ලිපියක් යවා තිබෙනවා. ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් ඉලක්ක කරන පුද්ගලයින් පිළිබඳ ලැයිස්තුවක් සම්බන්ධයෙන් දැනුම් දීමටයි.
පෙබරවාරි මස 01 වන්දා සිට තම තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා.
සී ඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති නිසාත් ඉදිරි මාසය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දී ඇති නිසාත…
2 020 විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ කැරොලින් ජූරි සිය කිරුල ස්වේච්ඡාවෙන්ම ආපසු භාර දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලෝක රූ රැජින සංවිධානය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. තමන් අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයුරු ඇය එම ලිපියෙන් දන්වා සිට…
ප වතින වසංගත තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය කල් දැමීමට මැත්වරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර නිවේදනයක් ප්‍රකාශයට පත් කල ද එම ගැසට් පත්‍රයේ මැතිවරණය පවතනු ලබන නව දිනය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම එම කොමිසම විසින් පැහැ…
ප වතින කොරෝවා වයිරස් තත්වය හේතුවෙන් මේ මස 25 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ඉකුත් දා ප්‍රකාශයක් නිකුත් කළා. එය පැවැත්විය හැක්කේ බොහෝ විට මැයි මස 14 වෙනිදායින් පසුව බවත් එම …
ම රණ දඬුවම හිමිව තිබූ එක්තරා පුද්ගලයෙකුට ඔහුගේ අවසාන කැමැත්ත ඉල්ලා සිටින සිටින ලෙස දැන්වූවා. ඔහු ඉල්ලූයේ කොළයක් සහ පෑනක්. ඔහු තම මවට සටහනක් තැබුවා. "මගෙ ආදරණීය අම්මේ, නීතිය සාධාරණනම්, මේ වෙනකොට ඔයත් මෙතන ඉන්න ඕනෙ…
ක්‍රී ඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සියළු ධූරවලින් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දැනුම් දී තිබෙනවා. එසේ ඉවත් වීමට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමි…
ඉ ල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ලිපි ඊයේ වන විටද ජනාධිපතිවරය වෙත ලැබී නොතිබුණු නිසා ඒ ගැන සමාජයේ නොයෙක් කතා බහ ඇති වුණා. ඒ ගැන හේතු දක්වමින් අද දිනයේ (06) පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් තම අදහස් ප්‍රකාද කර සිටියා. …
ඇ මති රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත්කර සාධාරණ ලෙස පරීක්ෂණ සිදු කිරීමට ඉඩ සලසන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද ජීවිත පූජාවෙන් උපවාසයක …
weu;sjrekag iem jdyk tmd rkacka ckdêm;sg ,shQ ,smsh fukak weu;sjrekag w;s iqfLdamfNda.S jdyk tmd" ms,smSkfha ckdêm;sjrhd f.k we;S ;SrKh ,xldfõo l%shd;aul lrkak uefhka ,smshla iudc iún, .ekaùfï yd iqnidOk ksfhdacH wud…