හි ස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ අගනුවර ඇතුළු තවත් නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.
ඊ ශ්‍රායලය විසින් ලෙබනනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ලෙ බනනයේ ඛානා ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.