ස මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දසවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.
අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් වෙනත් අගමැතිවරයෙක් පත්කර විපක්ෂ නායකවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත් වීමට සූදානමක් ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. සමගිජන බලවේග පක්ෂයට දැනට පවතින මන්ත්‍රී ආසන 40 ඉක්…
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි සිය නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඔහු එක්දින සහ විස්සයි විස්ස නායක්ත්වයෙන් ද සමුගමු ලැබුවා.
ර වී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග යන අයගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් ඊයේ (12) පැවැත්වුණා.
එ ක්සත් ජාතික පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා නුදුරරේ දීම නව දේශපාලන සන්ධානයක් ගොඩ නැඟීමට සූදානම්ව ස්ටිනබව වාර්තා වනවා. මේ පිළිබඳව සජිත් පාර්ශවයේ එජාප මන්ත්‍රීවරුන…
එ ක්සත් ජාත්ක පක්ෂයේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම පක්ෂ නායකත්වයට නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා බහුතර කැමැත්තෙන් පත්කරගෙන තිබෙනවා. සාමාජ්කය්න් 58කගෙන් සමන්විත කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඊයේ රැස්වීමට සහභාගී වූයේ ස…
වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජි…
එ ක්සත් ජාතික පක්ෂයට හිතවාදී සති අන්ත පුවත් පතක් වාර්තා කරන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එම පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රම…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම ලබන සඳුදා දිනය වන විට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ මේ වන විට පත් කර අවසන්. මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම සිදු කෙරෙන්නේ පක්ෂ නායක රනිල්…
එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දී ඇත්තේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමස…
ර නිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වනවා. …
සි රිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමන් 2023 වසර පමණ වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව යි. නමුත් 2025 …
ඊ යේ (07) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ප්‍රබලයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිව…
ආ රක්ෂක අංශ හා පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය එල්ටීටීඊ ත්රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳ…
මා තලේ මහ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මාතලේ පුරපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පවසා සිටියේ පක්ෂ නායකත්වයේ තීන්දුව මත කොළ බලකොටුව දෙදරා යෑම හෝ අණසක පැතිරවීම සිදුවන බවත් ජනතාව ඉල්ලන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් පේ්රමද…
එ ක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලම නායකයෙකු මීළඟ ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා එකඟතාවය පළ කර ඇති බව වාර්තා වනවා. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිප…
නු ගේගොඩදී ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ ජනතා රැලිය පසුගිය 04 වනදා පැවැත්වුණා. එහිදී අදහස් දැක් වූ විෂ්ණු කාන්ත මහතා ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයෙන් මරාගෙන මැරුනු ‘සහරාන් හසීම්’ යනු ත්‍රස්තවාදී කණ්…
බො දු බල සංවීධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසන්නේ ත්රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු බව යි. ජාතියක් වශයෙන් තීරණය ගැනීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව උන…
úch l=udr;=x. furg ckjd¾.sl w¾nqoh úi£ug lghq;= l< kdhlfhla - w.ue;s mjihs Èjx.; úch l=udr;=x. uy;d furg ckjd¾.sl w¾nqoh úi£ug fkdìhj l%shdl< nj;a" tu l%shdud¾. ysgmq ckdêm;skS pkaøsld l=udr;=x. uy;añh bÈßhg l…
Iefvda leìfkÜgqj msgqmi l=uka;%Khla taldnoaO úmlaIfha m%n,fhla fy<slrhs taldnoaO úmlaIh úiska Bfha ^07& Èk m;alr .kakd ,o Pdhd weu;s uKav,h msgqmi l=uka;%Khla we;ehs taldnoaO úmlaIh ksfhdackh lrkq ,nk m%n,hl= mjid …