හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය ඉල්ලා සිටින්නේ මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළකිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.
මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව 2022 අප්‍රේල් මස 01 වන දින සිට හදිසි නීතිය පනවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
IOC සමාගම තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමූව ද එයට නීතිමය පියවර ගත නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා තිබෙනවා.
එක් රටක් එක් නීතියන් කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඉදිරිපත් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දන්වා තිබෙනවා. එසේ නඩු පැවරීමට දන්වා ඇත්තේ රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් ගෙවා න…
ඉ න්දියාවේ සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ප්‍රධාන පෙළේ වාහන සමාගම් විසින් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනයන් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් මෙසේ ඉන්ධන බලයෙන් ක්‍රියාකරන වාහන නිෂ්පාදන ඉහළ දැමීමට පියවර ගෙන ඇත…
බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව බොහෝ රටවල් නීතිය ක්‍රියාත්මක කරන අතර ද…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් එක දිගට ක්‍රිකට්වලින් සමුගැනීම පිළිබඳව දැනුම් දීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප…
ආ ගමික අන්තවාදීන් විසින් අමානුෂීය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම වැනි සිද්ධීන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමට පන්ජාබ් ප්‍රාන්ත සභාව තීරණය කර ඇති බව පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි පවසනවා. මේ වන විටත් පං…
එ ක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සීමා කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉ දිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
'එ ක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම…
අ ත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අදාළ හැදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා විසින් බලාත්මක කර තිබෙනවා. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීති බලාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන.
පෑ ලියගොඩ පොලීසියේ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසුවෙකුට පහරදීම සම්බන්ධ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙ…
අ ද සිට දැඩිව ක්‍රියාත්මකවන මංතිරු නීතිය කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා.
ඊ යේ (15) දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ මාර්ගවල ඇතිවන රථවාහන තදබදය අවම කිරීම සඳහායි.
හි ටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දි තිබෙනවා.එහි දී ඔහු පවසා ඇත්තේ 2102 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බ…
දැ නට පවතින ඇඳිරි නිතිය පිළිබඳව රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරනු ඇත. අදාළ නිවේදනය පහතින්.
නි රන්තරයෙන්ම සිඟිති දරුවන් විවාහ කරගැනීමේ අවස්ථාවන් ඉරානයේ මුස්ලිම්වරුන්ට හිමිව තිබු අතර වයස අවුරුදු 9 සහ 10 සපිරුණු ගැහැණු දරුවන් විවාහ කර ගැනිම සිදු වුණා. දැඩි මතදාරි ඉරාන ඉස්ලාමීය රාජ්‍ය තවත් මතභේදාත්මක නීතියක් පාර්ලිමේන්ත…
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සීලින් විදුලිපංකා විකිණීම, බෙදාහැරීම සහ ආනයනය කිරීමට අදාළව ඊයේ (15දා) සිට නව නීති ක්‍රියාත්මක කළා. ඒ අනුව සෑම සීලින් විදුලිපංකාවක් සඳහාම නව බලශක්ති ලේබල් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. සියළු…