දි වයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීන් සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
ප සුගිය පැය24 තුළ වර්ෂාපතනය මි.මී. 75ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ල…
kdhhEug ,lajQ wrKdhl n,kak ysgmq ckm;s hhs ^PdhdrEm& ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d kdhhEug ,lajQ wrKdhl m%foaYfha ixpdrh lr ;sfnkjd' tu m%foaYfha ckÔú; ms<sn|j fidhd ne,Su fuu ixpdrfha wruqK ù ;snqKq w…