ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් කිහිපයකින් පැමිණෙන ගුවන් යානා අත් හිටුවීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා.
කු වේට් රාජ්‍යයේ නායකයා මනුස්සයෙක් නොව බල්ලෙක් යැයි අපහාස කළ ශ්‍රී ලාංකික කාන්තාවක් එරට රාජ්‍ය විසින් අත් ඩංගුවට ගෙන තිබෙනවා. ඒ එරට රාජ්‍ය පාලකයාට අපහාස කළේ යැයි චෝදනාව මත.
කු වේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට එවීමේ දී එම රාජ්‍යය විසින් කොරොනා වසංගත තත්ත්වයේ දී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලාංකිකයින් ලංකාවට එවීමේ දී…
ප සුගිය මස 31 වනදා හාර නිෂ්පාදන ආයතනයක බෙදාහැරීමේ අංශයේ යතුරුපැදි ධාවකයන් ලෙස කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි 41 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියා. මෙලෙස පැමිණි පිරිස අතර ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 12 දෙන…