සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (16) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට තරඟ තනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිට අවස්ථාව හිමි වුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට නියමිත බවයි …
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
2021 වසරේ දී ක්‍රිකට් තරඟ තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් අද සිට (07) එම තහනමෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ව ර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අන්තයටම ඇඳ වැටීමට හේතුව බවට පත්ව ඇත්තේ ක්‍රීඩක විනයයි. ක්‍රීඩකයින් ක්‍රීඩකයින් පිත්තෙන්, පන්දුවෙන් පිටිය තුළ දී දැක්විය යුතු දස්කම් පිටියෙන් පිටත දැක්වීමට යාම මීට ප්‍රධාන හේතුවක් වී ඇති අතර…
එං ගලන්ත සංචාරයේ දී විනය නීති කඩ කරමින් ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණ රාත්‍රියේ වීදි සංචාරයේ නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලං…
එං ගලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා වහාම යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
අ ද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට යෝජනාවක් ඉදිරිපත්වන බවයි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටින්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් කුසල් මෙන්ඩිස් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවනවා. ඔහු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අ ද (05) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටීමෙන් බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අ ධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, වැලිගමදි පැවති උත්සවයකදි අදහස් දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනේ ඇති මැදිහත්වීම් පිළිබඳ කතා කළා. ඇමතිවරයා එහි දී ප්‍රකාශ කළේ ක්‍රිකට් තීන්දුවලින් සියයට සීයක්ම දේශපා…
අ ද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් පවසා සිටියේ ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව යි.
l=i,a cks;ag l%slÜ ;rÕ ;ykula Y%S ,xld l%slÜ lKavdhfï iqmsß ms;slrefjl= jk l=i,a cks;ag cd;Hka;r l%slÜ ;rÕ ;ykula mkjd ;snqKd' fuu ;yku mkjd ;snqfKa l%slÜ ljqkais,h jk w;r ta ;ykï W;af;acl Ndú;d l<ehs lshk isoaêh…
;d;a;df.a ;%Sù,¾ riaidfõ msysfgka l%slÜ .yk l=i,a Y%S ,xld l%slÜ f;aÍï lñgqj uÕska ngysr bka§h fldfoõ lKavdhu iu. mej;s ;r. follska iukaú; fgiaÜ l%slÜ ;r.dj,shg úis yeúßÈ l=i,a fukaäiaj we;=<;a lsÍug mshjr f.k …