අද (15) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක් බවයි පැවසෙන්නේ.
කු රුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් සහ උපතැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජ්කයින් 14 දෙනෙකුට ක…
ග ම්පොළ රෝහලින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. මොවුන් දෙදෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
මි නුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනාට කුරුණෑගල රෝහලේ දී සිදුකල පරීක්ෂණ වලින් මේ බව අනාවරණය වී ඇති බව සඳහන්.
කු රුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටි රෝගීන් හය දෙනෙක්හට වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා.
ළ මුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින කුරුණැගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක් දින නියමයකින් තොරව කළාප කාර්යාලයේ අනුදැනුම මත වසා දමා තිබෙනවා. මෙසේ වසා තබා ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ යාය 3 සොලේපුර කු/පැරකුම්පුර ජාතික පාසලයි. …
fmd,Sishg fjä ;eîfï isoaêfha iq, uq, fy<s fjhs fjä ;enqfõ ysgmq tia't*a' finf,la (Video) l=reKE.," udiafmd;" je,.fka hk m%foaYfha fydag,hl k;r lr ;snQ iellghq;= iys; iqmsß fudag¾ r:hla mÍlaId lsÍ…
l=reKE., frday,;a yÈisfhau .sks .kS isÿjQ mdvqj ,laI 10 la l=reKE., YslaIK frdayf,a ndysr frda.S wxYfha Bfha w¨hu 5'45 g muK we;sjQ .skakla ksid ndysr frda.S wxYfha WmlrK j,g isÿjQ ydksh re' ,laI 10 la muK …