ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් ඊයේ (03) පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙරට සිදු වූ දූෂණ වංචා පිළිබඳ ප්‍රකාශයන් සිදු කලා. ඒ සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ පාර්ශව කිහිපයක් ප්‍රතිචාර දක්වා තිබුණා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් බරපතල වංචා දූෂණ සහිත ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් රටට හෙළි කිරීමේ මාධ්‍ය හමුද දැන් පැවැත්වෙනවා. සජීවි විකාශය
2021 දෙසැම්බර් මාසයේ දී පකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණය විසින් තීන්දුවක් දී තිබෙනවා.
පකිස්තාන අන්තවාදීන් පිරිසක් විසින් ඝාතනයට ලක් කල ප්‍රියන්ත කුමාර මහතාට ලබාදෙන අරමුදල සහ ඔහුගේ මරණයෙන් පසු ලබාදෙන පළමු වැටුප ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබෙනවා.
පසුගිය දිනක පකිස්තානයේ සියල්කොට් නගරයේ කර්මාන්තශාලාවක දී අමානුෂික ලෙස පහර දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ තනතුරට නැවත ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.
ප කිස්තානයේදී අමානුෂීය ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවුණා. පකිස්තාන මාධ්‍යවල පළ වූ වාර්තාවලට අනුව මෙම සිද්ධිය වූ දිනයේ ප්‍රියන්ත සහ කර්මාන්ත ශාලාවේ ඇතැම් සේවකයින…
ආ ගමික අන්තවාදීන් විසින් අමානුෂීය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම වැනි සිද්ධීන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමට පන්ජාබ් ප්‍රාන්ත සභාව තීරණය කර ඇති බව පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි පවසනවා. මේ වන විටත් පං…
ප කිස්තානයේ සියල්කොට් හිදී අමානුෂීය ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද ගණේමුල්ල පොදු සුසාන භූමියේ දී සිදු වුණා. ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් ඊට සහභාගී වී තිබුණා.
ප කිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය ඊයේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව දේහය ඔහුගේ නිවසේ තැන්පත් කරනු ලැබුවා.
ප කිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පා කිස්තානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී එම සමාගමේ සේවකයින් විසින් අමානුෂීය ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පරිශීලකයි…
ප කිස්තානයේ සියල්කොට් නගරයේ දී ඉතා කුරිරු අන්දමින් ඝාතනය කර දැමූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ රජයේ වියදමින් අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙන පරිදි සිරුර ලංකාවට රැගෙන ආ පසු මීගමුව ර…
ප කිස්තානයේ දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයා එලෙස ඝාතනය කිරීමට හේතුව "දෙවියන්ට අපහාස කිරීම" නිසා බව ඔවුන් පවනවා. කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන මුහම්මද් බෂීර් නැමැත්තා බී.බී.සී පුවත් සේවයට වාර්තා කර තිබුණේ ප්‍රියන්ත කුමාර ද…
වි ශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසන දීගොඩ කුමාර පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී ශිෂ්‍යයෙකුට ලබා දුන් පාන් කැබැල්ලක් ආසාදනය වීමෙන් එම ශිෂ්‍යයාට දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ගැනීමට සිදු වුණා. …
forK wjqreÿ l=urd iy l=udß f;aÍfï uQ,sl ;r.fha PdhdrEm forK wjqreÿ l=urd iy wjqreÿ l=udß f;dard .eksfï uQ,sl ;r. fï Èk j, meje;afjkjd" tys úksYaj uKav,hg ckm%sh ks<s .fhaId fmf¾rd;a tlaj ;sfnkjd' f;dard.eksf…