පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කල මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් 2018.06.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් සිදු කර තිබුණා. 2018 වසරේ ස…
ප කිස්තානයේ කරච්චි නගරයේදී පැවැත්වූ පක්ෂ රැස්වීමක් ආවරණය කරමින් සිටි ඡායාරූපමාධ්යවේදියෙකුට පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ලේකම්ගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පකිස්ථානයේ පැරාමිලිටරි ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන සංවිධානයක නිලධාරීන්…
හි ටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයට සහභාගී වූ මාධ්‍ය වේදියෙක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු සමඟ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද නිරෝධා…
ඉ තාලියේ රැකියාවේ නිරතව සිටි මෙරට මාධ්‍යවේදියෙක් වූ ඉඳුනිල් කැලුම් හට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වනවා. රැකියා සිදු කරන ස්ථානයේ ඉතාලි ජාතික නීතිවේදී කාන්තාවකට වෛරසය වැළඳී ඇති බව මුලින් හඳුනාගෙන ඇති අතර ඇය නිසි ලෙස ප්‍රතිකා…
සෑ මවිටම සමාජ මාධ්‍ය තහනම් කරන යුගයක ජනමාධ්‍ය මාධ්‍යවේදීන්ට දඬුවම් කිරීම හා දැඩි දඬුවම් කිරීමට හැකිවන ලෙස අණ පනත් ක්‍රියාත්මක කිරීමට සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක්
,ika; úC%u;=x. uy;df.a foayh f.dv.;a wjia:dfõ l,n,hla ^PdhdrEm& 2009 jif¾ ckjdß 8 jk od >d;khg ,la jQ udOHfõ§ ,ika; úC%u;=x. uy;df.a foayh wêlrK ksfhda. u; fnd/,a, lk;af;a§ Bfha h,s f.dv .kq ,eì‚' foayh f.dv.…