අ ල්ලස් වශයෙන් රුපියල් 50000/- ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව ලැබ ඉන් වරදකරු වී වසර හතරක සිරදඬුවම් නියම වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දඬුවම අභියාචනාධිකරණය විසින් අද (05) තහවුරු කර තිබෙනවා.
පානදුර කේතුමතී රොහලේ ගිලන්රථ රියදුරුරෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සහ ගිලන් රථ රියදුරු යන දෙදෙනාම එකම බන්ධනාගාරයේ රඳවා සිටීම සම්බන්ධයෙන් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිය…
ම හර බන්ධනාගාරයේ රැඳවියන් ඇති කළ නොසන්සුන්තාවය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙක් මිය ගොස් ඇති බවත් 117 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
නො බෝදා ඇති වූ මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. සුළු සිදූවීමකින් ආරම්භ වූ මෙම සිද්ධිය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 2000ක් පමණ එකවර බන්ධනාගාර රෝහලට කඩා වැදීතිබෙනවා.
ම හර බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයෙන් පලායාමට උත්සහා කල අවස්ථාවේදී සිදු කල වෙඩි තැබීමෙන් රැඳවියන් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 50 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මෙම නොසන්සුන්තාවයට හේතුවී ඇත්තේ බන්ධනාගාරය තුළ කොවිඩ් -19 වෛරසය පැතිර …
kdu,a nkaOkd.drfha isg Widú wd yeá ^ùäfhda& rlaIs; nkaOkd.dr.;j isák md¾,sfïka;= uka;%S kdu,a rdcmlaI uy;d wo ^18& Èk wêlrKhg bÈßm;a lsÍug kshñ;hs' Tyq wo WoEik
fjf,a iqod nkaOkd.df¾ f,dlaflla tlal peÜ tll uyd mßudK l=vq cdjdrï lrejl= jQ .ïfmd< úodkf.a iuka; l=udr fkdfyd;a fjf,a iqod r|jd isák isrldurfha§ iyldr flduidßiajrhl= úkdä y;<sia mylg wdikak ld,hla iqyo ms<si|rl fh…