2 011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ…
මෙරටින් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙලෙස මැලේරියා රෝගීන් හඳුනාගැණුනේ වසර 4ක්ට පසුවයි.
කො රෝනා වෛරසය ආසාදිතව හඳුනාගත් දිවුලපිටිය කාන්තාව ළඟින්ම ඇසුරු කල කාන්තාවක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි අනාවරණය වී තිබෙනවා.
සි සුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සියළුම විභාග කල් දමමින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ඉගෙනුම ලබන සිසුවෙක්ගේ සහෝදරයෙකුට කොරෝනා වෛරස…
මේ දිනවල මුළු උතුරේම ජනතාව කොරෝනා දෙවන රැල්ලක් ගැන බියකින් පසුවන බව උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසනවා. උතුරේ එසේ කොරෝනා දෙවන රැල්ලක් ඇතිවුවහොත් එය මුළු රටටම ඉතා භයානක ලෙස බලපාන බව ඔහු…
ඉ න්දියාවේසිට සාරි වෙළඳාවමට මෙරටට පැමිණි සාරි වෙළෙන්දෙකු නිසා යාපනයේ පවුල් හතකට අයත් පුද්ගලයින් 19 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට සිදුව තිබෙනවා. මෑතකදී ඉන්දියාවේ සිට යාපනයට පැමිණි මෙම සාරි වෙළෙන්ඳා යාපනයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇ…
යා පනයේ කීරමලේ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ගැටුමක් නිරාකරණයට ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට එහි සිටි එක් අයෙක් කඩුවකින් පහර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට පුද්ගලයින් තුන් දෙනෙක් කන්කසන්තුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව වාර්ත…
යා පනය උරුම්පිරායි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරත වී සිටි යුධ හමුදා භට පිරිසකට පහර දීමක් සිදු වී ඇති බව වාර්තා වනවා. ත්‍රී රෝද රථයකින් පැමිණි තරුණයින් තිදෙනෙකු මෙසේ යුධ හමුදා භට පිරිසට පහර දී පලාගොස් තිබෙනවා.
ආ රක්ෂක අංශ අණ නොතකා ගමන් කළ පුද්ගලයෙක්ට යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි මාර්ග බාධකයේදී වෙඩි තබා තිබෙනවා. රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේ මාර්ග බාධකයේදී යුද හමුදා සහ පොලිස් නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බ…
ඇ ඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ කොළඹ සිට යාපනයට පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර පසුව යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කාන්තාවන් ද…
ස් විට්සර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ විශාල පිරිසක් සිටින යාපනය උඩුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාවඩි ගම්මානය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
යා පනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ විදෙස්ගතව යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රීක්කයට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසටයි.
යා පනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා සිසුවිය ඊයේ (22) ගෙල කපා ඝාතනය කර තිබෙනවා. ඒ යාපනය පන්නෙයි කොටුව අසල දී. මෙම සිසුවිය ගෙල හා අත කපා ඝාතනය කර අසල මුහුදු රැල්ල මතට දමා පලා…
වැ ඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සන්න්ශහන් කර සිටින්නේ යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී
fou< ck;djks ke.sáõ lshd W;=f¾ Woaf>daIKhla ^ùäfhda& fou< l;d lrk ck;djf.a kscìu W;=re-kef.kysr nj;a" W;=rg bvï" fmd,sia" uqo,a n,;, ,ndÈh hq;= nj;a" fou< ckhd úYd, jYfhka Ôj;a jk m%fo…
m%Ndlrkaf.a uiaiskd hdmkfha l¿ fldä Wiaihsæ m%Ndlrkaf.a uiaiskd jQ W;=re m<d;a iNd uka;%S tï' fla' isjdð,sx.ï we;=¿ msßila hdmkfha nia kej;=ïm< wi, l¿ fldä Tijd Woaf>daIKhla meje;aùug lghq;= fhdod w…