පා ස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කර අද (21) සිට පාස්පෝට් බෙදා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසා තිබෙනවා. ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබී ඇති බවයි මෙලෙස අද සිට ඒවා බෙදා …
ප සුගිය 11 වනදා දින විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී පාස්පෝට් සමබ්න්ධයෙන් සිදුකල සාකච්ඡාවේ දී ගත් තීරණයන්ට අනුව ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත…
ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට වහාම ක්‍රියාත්මක වනපරිදි නව බලපත්‍ර ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. එසේම සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝස…
රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජකරවූ මර්දනකාරී ආණ්ඩුව ජන මතයට හිසනවනු. වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමනාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ …
ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අප්‍රේල් 25 වනදා තෙක් නවතා දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියා. ඊයේ (20) දිනයේ දී ගෑස් නෞකාවක් මෙරටට පැමිණ තිබුණා.
සායනික රෝගීන් සඳහා එකවර මාස දෙකකට ඖෂධ නිකුත් කිරීම අත් හිටුවා එක් මසකට පමණක් ඖෂධ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. එසේම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයන් පමණක් සිදු කිරීම ද පියවර ගෙන ඇති බව සඳහන්. මේ පිළිබඳව අදාළ උපදෙස් ඖෂධ සැපයීම…
අද සහ හෙට දිනයන් හිදී ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල්වලට ඒකරාශී නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට දැනුම් දී තිබෙනවා.
පෙට්‍රල් සහ ඩීසල් නෞකා තුනක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙනවා. ඒ හේතුවෙන් තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති …
පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරනු ලබන කම්කරුවන් ඇතුළු සියළුම නිලධාරීන්ට තම ගැටලු සහ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා. ඒ සඳහා විශේෂ පද්ධතියක් ඊයේ (15) හඳුන්වා දී තිබුණා.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ඉදිකිරීම් බොහෝ විට ලබන සතිය වන විට නවතා දැමීමට සිදුවන බවයි. මේ වනවිටත් එම ඉදිකිරීම් 50%කින් නතර වී ඇති බව එම සංගමයේ සභාපතිවරයා පවසනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වූවා. ඒ රට තුළ දැනට පවතින විදුලි අර්බුදයට විසඳුමක් සෙවීම සඳහායි.
විදුලි උත්පාදනයට සහ රටට අවශ්‍ය ඉන්ධන තොග ලබ ගැනීමට ප්‍රමාණවත් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට ජනාධිපතිවරයා විසින් දන්වා තිබෙනවා.
ඉ න්ධන මිල ඉහළ දැමීමෙන් විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර අතට හැරීමට ඉඩ ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පෙන්වා දෙනවා.
ප ක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රභූවරුන් ඇතුළු පුද්ගලයින්40කට ආසන්න පිරිසක් රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවට මාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබුණා. ඒ සම්බ්න්ධයෙන් ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අදහ…
ප සුගිය ඉරිදා දින සිට ගෑස් තොග මෙරටට නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙන බව ලිට්‍රො ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. පාරිභෝගික අධිකාරියේ අවසර නොලැබීම නිසා මේ වන විට ගෑස් නැව් දෙකක් ශ්‍රී ලංකා ව…
අ ද (05) සිට කොන්දේසිවලට යටත්ව ග්රිහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කලා.
අ න්තර්ජාල නාලිකාවකට එක්වෙමින් හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවයි.
අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමය අතර අද පැවති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමටයි.
ගු රු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුද…
කෙ රවලපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවේ සාමාජික පක්ෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකොළහක නායකයින් සහභාගි වුණා.