ඉ රානය සහ ඉරාකය සිය ගුවන් කලාප වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ දීයි.
දෙ හිවල පෙලිස් වසමේ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලය අවට සැකකටයුතු ලෙස රැදිසිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ත්ර ස්ත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු, බටහිර, ආරුගම්බේ සහ අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
හි ස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ අගනුවර ඇතුළු තවත් නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.
ඊ ශ්‍රායලය විසින් ලෙබනනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ලෙ බනනයේ ඛානා ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
BY%dh,h - ´iag%,shdfjka ohdj;Sg ov fld< weú;a ´iag%,shdfõ msysá úlafgdaßhd m%dka;fha r:jdyk je/È folla isÿlsÍu iïnkaOj lsis Èkl ´iag%ේ,shdjg f.dia ke;s jir ;syla muK ld,hlska fld<U k.rhgj;a fkd.sh ;,dfõ mÈxÑ újdyl l…