කොළඹ ඇතුලු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්…
ටොන්ගා දූපත් රාජ්‍ය වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ටොංගා රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමයි.
දි වයින පුරා වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් හෙට දින (2021.12.21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංගමය පවසන්නේ.
මු ළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නැවතත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ප වතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සියලුම පාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
නි වාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28, අඟහරුවාදා අල…
ස මස්ථ දිවයිනට අද (24) රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවීමට නියමතයි.