ඉ න්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවනු ලැබුවා.
ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන අයි එම් එෆ් වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට අනෙකුත් පාර්ශව සමඟ එක්ව විසඳුම් ලබා දෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ. ජා…
රුසියා යුක්රේන ගැටුම් හේතුවෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ ගෝලීය තෙල් භාවිතා කිරීම අවම කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය කරුණු 10කින් සමන්විතයි. මෙමඟින් මාස හතරක් ඇතුළත ලෝකයේ තෙ…
ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන් විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහායි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 වසරේ මුල් භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇතැයි නාසා ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා. එම වාර්තාවට අනුව අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙනු ඇත්තේ පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශයකට වඩාත් …
වී ඩියෝ තාක්ෂණය ඔස්සේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ලබන ජූනි 10 වැනිදා රැස්විය යුතු බවයි.
උ තුරු කොරියානු නායක කිම් ජෝන් උන් සැඟවී සිටින ස්ථානය තම රට දන්නා බව දකුණු කොරියාව පවසනවා. දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිට ඇත්තේ තම රජය උතුරු කොරියානු නායකයා සිටින ස්ථානය දන්නා බවත් ඔහු මියගිය බව…
උ තුරු කොරියානු නායක නායක කිම් ජොංග් අන් දැඩි අසනිප තත්වයෙන් පසුවන බව ඇමරිකාව ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෞ ද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම තමයි මීට පෙර ක්‍රියාත්මක වූයේ. නමුත් එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබුණා.
u;a;, .=jka f;dgqmf<ka uyskaof.a ku rks,a /lf.k yïnkaf;dg jrdfha yd u;a;, .=jka f;dgqmf<ka uyskao rdcmlaI ku bj;a lsÍug m%foaYfha tlai;a cd;sl mlaI - Y%S ,xld ksoyia mlaI m%dfoaYSh kdhlhka msßila l< b,a,Su
cd;Hka;r fyo Èk ieureu uyskaof.a m%Odk;ajfhka ^PdhdrEm& cd;Hka;r fyo Èk ieureï Wf<,la ysgmq ckdëm;s uyskao rdcmlaI ue;s;=ukaf.a m%Odk;ajfhka nKavdrkdhl iïuka;%K Yd,dfõ§ wo oyj,a meje;aú‚' fuu wjia:djg wo Èkf…