දේශපාලන පක්ෂ අභිබවා යන අසංවිධානාත්මක බහුජන විරෝධතාවයක් රට පුරා වර්ධනය වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.
නි රෝධායන කඳවුරු සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගෙන් 4847ක් මේ වන විටත් නිරෝධායනය වන බව රාජ්‍ය බුද්ධි අංශය පවසනවා. එහිදී විදේශිකයන් 1161 දෙනෙක් සහ දේශීය පුද්ගලයින් 3686 දෙනෙක් ඒ අතර වන බවයි රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්යක්ෂ පරාක්…
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිතව හමුවූ පළමු රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව අද දක්වා සමස්ථ රෝගීන්, පොකුරු 31 ඔස්සේ ව්‍යාප්තවී ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ සේවා අනාවරණය කර තිබෙනවා. අද කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාත…
නි යෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පා ඩු රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින්. මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලත…
ishÈú ydkslr .ekSu je<elaùu i|yd f*ianqla lD;%su nqoaêhla ishÈú ydkslr .ekSu je<elaùu i|yd lD;%su nqoaêhla yÿkajd §ug f*ianqla iud.u iQodkï fõ' f,dj úYd,;u iudccd,d fjí wvúh jk f*ianqla Ndú; lrk mqoa.,hkaf.a Ôú;…