දේශපාලන පක්ෂ අභිබවා යන අසංවිධානාත්මක බහුජන විරෝධතාවයක් රට පුරා වර්ධනය වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ්ව නවතම අනාවරණයක් සිදු කර ගැනීමට ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලය සිදු කල පරීක්ෂණයකින් හැකි වී තිබෙනවා. එම පරීක්ෂණයට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21ක කාලයක් දක්වා පවතින බවයි අනාවරණය වී…
ද කුණු අප්‍රිකාවෙන් හමු වූ දැනටමත් ලොව පුරා වේගයෙන් පැතිරයන ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය ප්රවර්ධාන් කාර්යාංශයෙන් දැනුවත් කිරීමක් කර තිබෙනවා.
ලෝ කයේ දැනට සොයාගෙන ඇති සියළුම කොවිඩ් ප්‍රභේද ලංකාවේ ද තිබිය හැකි බව සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කල ද වසංගත රෝග විද්‍යායතනය නිවැරදි තොරතුරු වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන…
2 021 මැයි 02 වෙනි දින සිට මැයි 08 වනදා දක්වා කොවිඩ් ආසාදිත රෝගීන් 22ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 786 ක් වනවා. මියගිය පුද්ගලයින් 22 …
රෝ හලෙන් පැනගිය පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු රෝහලෙන් පැන ගිය ආකාරය පිළිබඳව නවතම තොරතුරු වාර්තා වනවා. අදාළ රෝගියා තමන් ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ තිබූ කොස්සක් තම ඇඳ මත තබා එය පොරෝනවලින් වසා තමන් නිදා…
පො ලිස් මත්ද්‍රවය කාර්යාංශයේ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍යව ඇති පුද්ගලයෙකු සොයා ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය පතනවා. ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කරනු ලැබූ පුද්ගලයෙක්.
හා වඩ් වෛද්‍ය විද්‍යාලය, බොස්ටන් මහජන සෞඛ්‍ය විශ්ව විද්‍යාලය සහ බොස්ටන් ළමා රෝහලේ පර්යේෂකයින් පිරිසක් චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදු කල නිරීක්ෂණමඟින් නව කොරෝනා වෛරසයේ ආරම්භය ගැන නිගමනයක් කර තිබෙනවා. 2018 ජනවාරි 09 වනදා සිට 2020 අ…
වි දෙස් රටවල සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට සහභාගී නොවී සැඟව සිටින පුද්ගලයින් සොයා ගැනිමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා. අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප ද ඒ සමඟ ප්‍රකාශ කර තිබුණා.
rcfha fiajlhskaf.a jD;a;Sh f;dr;=re wka;¾cd,hg rcfha fiajlhskaf.a jD;a;Sh f;dr;=re we;=<;a lr úoHq;a udkj iïm;a o;a; ixÑ;hla ilia lsÍu ioyd rch ie,iqï lr ;sfí' ta wkqj rdcH fiajlhkaf.a Ôjo;a; f;dr;=re" wOHdmksl…
fjdalaiaje.ka iu.u ,xldjg weú;a kE fjdlaiaje.ka l¾udka; Yd,dj .ek we;a; ke;a; hymd,k rcfha ;j;a fmdfrdkaÿjla u,a M, .kajñka lshd wo ^03& Èk l=,shdmsáh ,nqhdh uykq.j;a; m%foaYfha§ uq,a., ;efnk fudag¾ r: tl,ialsÍfï l¾…
f;dr;=re oek .ekSfï mk; md¾,sfïka;=fõ§ wo iïu; fjhs f;dr;=re oek .ekSfï mk; wo ^24& Èk md¾,sfïka;=fõ§ Pkao úuiSulska f;drj iïu; jqKd' fï i|yd md¾,sfïka;= uka;%Sjreka jk wkqr l=udr Èidkdhl iy ÈfkaYa .=Kj¾Ok hk uka;…