නැ ගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ රික්ටර් මාපක 7.5ක විශාල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි. පැපුවාහි අබේපුර නගරයට කිලෝමීටර 240 ක්…
නැ ගෙනහිර ඉන්දුනීසියාවේ ටිමෝර් දූපතේ කූපම් නගරයේ සිට කිලෝමීටර 133 ක් වයඹ දෙසට වන්නට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.