කැ නේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඉන්දියාව ද ඇතුළත් කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
ඉ න්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගතවූ පැය 48 තුළ මෙලෙස සමාජමාධ්‍ය හරහා තර්ජන ලැබී ඇති අතර ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් එවා ඇති බවටයි වාර්තා වන්නේ.
ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නුසුදුසු තත්ත්වයේ තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරටට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාවට සපයන සේවාවන් කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙනවා.
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අතර හමුවක් ඊයේ (29) පැවැත්වුණා.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දියාවට යාමට පෙර කැබිනට් අනුමැතියකින් තොරව අත්සන් කල ගිවිසුම් හතරක් පිළිබඳව සති අග පුවත්පතක වාර්තාවක් පළව තිබෙනවා.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුම අද පස්වරුවේ අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් ලබා දී තිබෙනවා.
ඉ න්දියාවේ සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ප්‍රධාන පෙළේ වාහන සමාගම් විසින් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනයන් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් මෙසේ ඉන්ධන බලයෙන් ක්‍රියාකරන වාහන නිෂ්පාදන ඉහළ දැමීමට පියවර ගෙන ඇත…
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම වෙනුවට ඍජුවම ඉන්දියාවෙන් ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබෙනවා. මීට පෙර විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් ඩීසල් සහ …
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබාගත් ණය සඳහා 2029 වර්ෂය තෙක් ගෙවීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ 2012 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වායි. මේ නිසා 2029 දක්වා ලංකාවේ ආර්ථිකයට ඉතා දුෂ්කර කාලයක් වනු…
ඔ මික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා ඉන්දියාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මාස 7කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (08) දිනයේ දී හඳුනාගත්තා. ඒ 147,814ක්.
කො විඩ් වසංගතය නැවතත් සීඝ්රයෙන් පැතිර යන නිසා ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයට අද (27) රාත්‍රී සිට ඇඳිරි නීතිය පැනවීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව දිනපතා රාට්ර්හී 11 සිට උදෑසන 5 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පනවන බවයි විද…
ඉ න්දියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා. මේ වන විට එරටින් ඔම්ක්‍රෝන් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව ඉන්දීය රජය නිල වශයෙන් වාර්තා කරනවා.
ඇ ස්ට්රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නැවතත් අපනයනය කිරීමේ කටයුතු ඉන්දියාව විසින් ආරම්භ කර තිබෙනවා. මුල් වටයේ දී එම එන්නත් මාත්‍රා මිලියනය බැඟින් නේපාලය, බංගලාදේශය සහ මියන්මාරය වෙත මෙම මස සිට අපනයනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වා…
හි ටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සං චාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟම බොහෝ සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙමින් සිටින අතර ඉන් විශාල පිරිසක් ඉන්දියානුවන් වනවා. එසේ පැමිණෙන ඉන්දියානුවන් මෙරට තුළ දින 14ක් නිරෝධායනය කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් වෙත ගමන…