ඇ හැළියගොඩ - අම්බලන්පිටිය ප්‍රදේශයේ දී නාදුනන පිරිසක් විසින් 23 හැවිරිදි තරුණයෙකුට ඇසිඩ් ගසා පැහැරගෙන යාමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රඹුක්කන ජනතා විරෝධතාවය සිදුවන අතරතුර පොලීසිය විසින් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක්ම සිය අදහස් පළකර තිබුණා.
පසුගියදා මිරිහාන ප්‍රදේශයේ දී සිදු වූ ජන අරගලය අවස්ථාවේ දී පොදු දේපළවලට හානි කරමින් බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නුගේගොඩ ජුබිලි කණුව අසල ඊයේ පැවති සාමකාමී නිහඬ අරගලයේ දී කිසියම් හෝ සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස කටයුතු කර ඇති බව තොරතුරු වාර්තා වනවා. ඔවුන් යකඩ මුගුරු, කැති, පොලු රැගෙන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත පිරිස උසි ගන්වා ඇති…
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලිසීයට භාර වී තිබෙනවා. පහර දීමට තමන් ද පැමිණි බව ඔහු පොලීසියට පවසා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
hdmkh iriú .egqfï PdhdrEm hdmkh úYaj úoHd,fha isiqka fomsßila w;r fmf¾od ^16od& miajrefõ .egqula we;s jQ w;r tu wjia:dfõ ,nd.;a PdhdrEm lsysmhla my;ska