වි ධිමත් පරිදි දිනයක් සහ වේලාවක් මාර්ගගත ක්‍රමය යටතේ වෙන් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ක්රියාමාර්ග්ගයන් ගෙන තිබෙන බව එම දෙපාර්තතමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එක් දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම ශාඛාවල මෙම සේවාව අද දිනයේ සිදු නොකරන බවයි දැනු…