ලබන සඳුදා එනම් මැයි 02 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන්.
අප්‍රේල් 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අප්‍රේල් 4 වනදා සිට පාසැල්වලට නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
2022 සඳහා වූ දින දර්ශනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම දින දර්ශනය අනුව 2022 වසර සඳහා සෑම මසකටම පාහේ දීර්ඝ නිවාඩු පවතිනවා.
මැ යි 24 සහ 25 යන දෙදින රජයේ විශේෂ නිවාඩු දින දෙකක් බවට ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අ ගෝස්තු මාසයේ පාසැල් නිවාඩුව සතියකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එ ලඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් 2021 අප්‍රේල් 12 වන සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙ ම මස 09 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබූ දෙවන වාර පාසැල් නිවාඩුව හෙට (05) සිටලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
අ ධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අද (29) අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියළුම රජයේ පාසැල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බවයි.
මෙ ම වසරේ දෙවන පාසැල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වන දින සිට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙනවා.
කො රෝනා වසංගත තත්ත්වයක් නැවත පැතිරයාම හේතුවෙන් රජය නිවාඩු ලබා දෙන බවට මේ දිනවල සමාජ මාධ්‍යපුරා පුවතක් පැතිර යමින් පවතිනවා. එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘති පත්‍ර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පව…
හෙ ට දින (16) රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සීඝ්රයෙන් පැතිරී යන කොරෝනා තත්ත්වය හේතුවෙන්. ඒ අනුව රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලේ සේවකයන්ට හෙට දිනයේ නිවාඩු ලැබෙනු ඇති. සඳුදා දිනයේ තත්වය මත ඉදිරිය ගැන…
Woa.;j we;s wdmod ;;ajh ksid i÷od rcfha ksjdvq kE i÷od ksjdvq §fï yelshdj wju nj iajfoaY lghq;= weue;s jðr wfíj¾Ok uy;d mjihs rfÜ Woa.;j we;s wdmod ;;a;ajh fya;=fjka ,nk i÷od ^23 jeksod& rcfha ksjdvq Èkhla f,i…