අද (15) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක් බවයි පැවසෙන්නේ.
අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට නිදිමත අවස්ථාවලදී මඳක් විවේක ගැනීම සඳහා ස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා. එය ලබන ජනවාරි මාසයේ දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට නියමිත වනවා.
අ ධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිත ආරම්භ කර තිබෙනවා.
අ ධිවේගී මාර්ගය සඳහා ගාස්තු ගෙවීමේ දී අදාළ ගාස්තු ගෙවීම ඩිජිඩල්කරණය කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ද ක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස් රථ වලට සහ ගිලන් රථ වලට පමණක් ලෙස සීමා කර තිබෙනවා. ඒ කොට්ටාව පිටවීමේ පර්යන්තයේ සේවය කරන සේවකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.
අ ධිවේගී මාර්ග හරහා කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
කි ලෝමීටර් 36.54 ක දුර ප්‍රමාණයකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු නැවත ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යවරයා පවසා සිටිනවා. පසුගිය රජයේ අකාර්යක්ෂම සහ අදූරදර්ශී පාලනය නිසා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිග…
ප වතින වැසි තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
අ ධිවේගී මාර්ගයක් තුළට වාහනයක් ඇතුල් කිරිමෙන් පසු එයට අදාළ සියළුම නීති රීති අනිවාර්යයෙන් පිළිපැඳිය යුතු වනවා. එසේ නොවුණහොත් මාරාන්තික රිය අනතුරු පවා ඇති වීමට ඉඩ තිබෙනවා. එහි නීතියකට අනුව රියදුරුට නිදිමත හෝ විඩාව නිසා මාර්ගය අය…
ර ටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සියලු අධිවේගී මාර්ග අද පස්වරු 4 සිට වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
කො ළඹ - කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් අද හදිසියේම ගිනි ගෙන තිබෙනවා. එයින් නිකුත්වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දහවල් සිට ජා-ඇලෙන්…
ද ක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සහ හම්බන්තොට අතර කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා මාස 10ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විසින් චීන සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවා නැතැයි වාර්තා වනවා. ඒ හේතුවෙන් චීන සමාගම එම ඉදිකිරීමේ කටයුතුවලින් ඉවත් ව…
tlu wxfl ;shk jdyk folla wêfõ.fh§ yuqfjhs ^ùäfhda& tlu wxlh ork fudag¾ r: folla olaIsK wêfõ.S ud¾.fha§ w;avx.=jg .ekSug Bfha Èkfha ^15& fmd,sish iu;ajqKd' jdyk folu tlu wxlfhka ,shdmÈxÑ lr we;s w;r tla jdykhl…