පාර්ලිමේන්තු මැතිවරණය දැනට රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද…
ම හ මැතිවරණය පැවැත්වීමට රට තුළ සුදුසු වාතාවරණයක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ…
ම හ මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මැතිවරණ කොමිසම හෝ එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීමට තමාට නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණය…
ල බන මස 20 වනදාට නියම කර ඇති මහ මැතිවරණ ඡන්ද විමසීම අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුත් නීතිඥ චරිත ගුණරත්න මෙම පෙත්සම ගොනු කර ඇති බවයි …