ප සුගිය සමයේ රටේ අතිශය කතාබහට ලක් වූ මාතෘකාවක් වන කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් අවසන් කිරීමට ගරු ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා ආමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
ර ටපුරා කොවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් මේ වන විට එල්ලව තිබෙනවා. මේ හේතුවෙන් ආර්ථිකය යම්තාක් දුරකට හෝ ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා රජය අද තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව වාර්තා වනවා.