එ ච් අයි වී ආසාදිත සහ ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයෙන් පාසලෙන් කොන් කර දමා තිබෙන බවත් දියණියන් හය දෙනාට සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා…
H IV ආසාදිත මිනිසුන්ට ප්‍රතිකර්මයක් සොයා ගැනීමේ මුල් පියවරක් ලෙස HIV ආසාදිත මීයන්ගෙන් එම වෛරසය සාර්ථක ලෙස ඉවත් කිරීමට ඇමරිකානු වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. මෙහිදී සිදු කර ඇත්තේ වෛරස් නාශක ඖෂධයක් ජාන සංස්කරණය …