පා ර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත් කර තිබෙනවා.
වි දේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මඟින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමඟි ජන ජනබලවේග පක්ෂය විසින් ඊයේ (03) කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දෙනු ලැබුවා.
අන්තර් කාලීන ආණ්ඪුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් නම් කර ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා.
සියළු පක්ෂ එකතු කර ගනිමින් අන්තර්කාලීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ පක්ෂ මන්න්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
ආණ්ඩුවෙන් ස්වාධීඉන වූ පක්ෂ 11 හේ එකමුතුව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්. ඊයේ (28) සවස පක්ෂ එකමුතුව එම සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කරනු ලැබු…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙළපාලියක් සමග කොළඹ කොරුව දුම්රිය ස්ථානයට මේ වන විට රැස්ව තිබෙනවා. එම පෙළපාලිය ගාලු මුවදොර උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ අද (24) රැය පහන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඊයේ (21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී තීරණය කර ඇත්තේ අගමැතිගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුවේ කටයුතු දිගටම පවත්වාගෙන යාමටයි. එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ සියළුම දෙනා එකට සිටිමින් පවතින අර්බුදවලට විසඳුම් සෙවිය යුතු බවයි.…
මෙරට පවතින ඩොලර් හිඟය යන් තාක් දුරට හෝ අඩු කර ගැනීමට වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එමඟින් ඩොලර් බිලියන 8ක මුදලක් වහාම උපයා ගැනීමට අදහස් කරන බවයි පැවසෙන්නේ.
ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ දී පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව එක්ව පසුගිය දා කරුණු 11කින් යුක්තව ලිපියක් ජනාධිප…
සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පවතින ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබෙන විශ්වාසභංග යෝජනාවට සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
පවතින රජයට විරෝධය දක්වමින් ප්‍රධාන වෘත්තීය සමිති දහයක් අද (08) සවස ලිප්ටන් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඛනිජ තෙල් පොදු සේවක සංගමය, වරාය පොදු සේවක සංගමය, විදුලිබල පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ටෙ…
අප්‍රේල් 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කල බව එම පක්ෂයේ නායක සෙන්දිල් තොන්ඩමාන් නිවේදනය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ස්වාධීනවන මන්ත්‍රීවරුන් ගණන තවදුරටත් පහළ යනු ඇති බව ආරංචි මාර්ග පවසනවා. අද දිනයේ රැස්වන පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර ඉන්…
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා නොදී සිටීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා. ඔවුන් විපක්ෂයටද එක් නොවී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ.
රජයේ සේවයකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් දෛනික විදුලි කප්පාදුව තවත් පැය 02ක් හෝ 03කින් අඩු කර ගැනීමට හැකිවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.
නව පළාත් පාලන ඡන්ද යෝජනාව - ලොකු පක්ෂයකට බත්-කොස් දෙකම බෙදා, කාන්තා නියෝජනය නැති කරනවා
අධික පාඩු ලබන රාජ්‍ය ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ ආයතන වෙත ජනාධිපති අරමුදල, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කරන ප්‍රතිපාදන සීමා කෙරෙන අතර අනවශ්‍ය වියදම් පිළිබඳ සොයා බ…