2 011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ…
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස් විය යුතු බව දැනුම් දී තිබෙනවා. සෑම පක්ෂයම මන්ත්‍රීවරුන් එකතුකරගෙන ජනාධිපතිවරයා ආණ්ඩුවක් නිර්මාණය කිරීම සුදුසු බවයි ඔ…
උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සමස්ත මහජනයා වෙනුවෙන් තිරසර ජාතික ප්රතිපත්තීන් මඟින් සහන සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳව දන්වමින් කරුණු 14ක් ඇතුළත් ලිපියක් මල්වතු -අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙ…
පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
හි ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ ගෝඨාභය රාජපක්ෂ මහ…
ර න්ජන් රාමනායක මහතා සතුව තිබී හමු වූ හඬ පට නිසා බොහෝ තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. රාමනායක මහතා සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක යයි කියන හඬපටයක් ද දැන් සමාජජාලා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ප්‍රකාශකයෙකු කියා සිටින්නේ මේ වන විට පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු නව ආණ්ඩුව සමග එක් වීමට දැනටම…
ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදීව සියළු සුළු ජන කොටස්වලට ජීවත් වීමේ සම්පූර්ණ අයිතිය ඇති නිසා ජාතිකත්ව පදනමින් යෝජනා අත්සන් කිරීමක් අවශ්‍ය නැතැයි පවසමින් දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ලියවිල්ල ගෝඨාභය රාජප…
මා ධ්යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාග කිරීම ඊයේ (7දා) කැලිපෝනියා අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. තම පියාගේ ඝාතනය ගැන හිටපු ආරක්ෂක ලේකම…
ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා එම පෙත්සම මගින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් ඇති කල නොහැකි බවයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සඳහන් කරන්නේ. …
හ ම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසි…
ඇ මරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා ජාතිකත්ව පනතේ 349/A5 වගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසි කර ගැනීමට හැකියාව තිබෙනවා.
f.daGdNhf.a kñka hk Üúg¾ .sKqu f.daGdj mg,jhs ysgmq wdrlaIl f,alï f.daGdNh rdcmlaI uy;d mjikafka ;uka Üúg¾ .sKqula Ndú; fkdlrk w;r ;u PdhdrEmh iy ku we;=<;a lr oekg hdj;ald,Sk jk Üúg¾ .sKqu iïnkaOfhka ;uka lsisjla fkd…
f.daGdNh rdcmlaI taldnoaO fmruqfKa kdhl;ajhg tkjd taldnoaO úmlaIfha mlaI lSmhla tlaù t<fnk cqks udifha§ meje;aùug kshñ; m<d;a md,k ue;sjrKh i|yd taldnoaO fmruqKla iE§fï lghq;a; fï jkúg iaÓr ù ;sfí'fïu fmr…