අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සීමා සහිතව පාරිභෝගිකයන්ටඅලෙවි කරන ලෙස දන්වා සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.
භා ණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර සිටිනවා. මෙම ගැසට් නිවේදනය පසුගිය 12 වන දින මධ්‍යම…
සං චරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කා…
ම හජනතාවට සහනය සලසමින් ලබන සඳුදා (08) සිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 27ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය මාස 3ක කාලයක් සඳහා වලංගුවනවා. සතොස, සමුපකාර සහ කියු ෂොප් මෙම භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ග…
jeÜ nÿ fkd.yk NdKav f,aLKh fukak jeÜ nÿ wh fkdlrk NdKav f,aLKhla fï jkúg rch úiska m%ldYhg m;alr ;sfnkjd' tu f,aLKh my;ska n,kak'