ශ්රී ලංකාව 2024 වසරේ ලෝකයේ වැඩිම ආකර්ශණීය දූපත ලෙස රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙ රට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමයි.
ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල රුපියල් 2000 ට ආසන්න අගයක් ගන්නා අවස්ථාවේ දී අද දින (18) මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොළේ රන් මිල අද දිනයේ දී සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද මෙරට රන් පවුමක මිල ඉතිහාසයේ වාර්තාගත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මෙරට රත්රං පවුමක් ශ්රී ලංකාවේ මෙතෙක් පැවති උපරිම මිල වාර්තා කර තිබෙනවා.
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2055කට ආසන්න අගයක් දක්වා වාර්තාගත ලෙසින් ඉහළ ගොස් තිබෙනවා.
මෙරට රන් පවුමක මිල යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ රුසියානු - යුක්රේන යුද ගැටුම් නිසා ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඉහළ යාම හේතුවෙන්.
ජ පානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්රීඩා උළෙලේ දී ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්රියන්ත හේරත් සමත් වී තිබෙනවා. නව ලෝක වාර්තාවක් සමඟින් මෙම රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවුණා.
ශ්රී ලංකාවේ සේරුවිල බුත්තල ප්රදේශයේ වර්ග කිලෝමීටර 54ක් පුරා විහිදී පැතිර ඇති නිධියක් කැණීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. එම නිධිය ශ්රී ලංකාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට වාසනාව උදා කරනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
ර ත්තරන් කියන්නේ එක එක දවස් වලට මිල ඉහළ පහළ යාමේ ප්රවණතාවයක එති දෙයක්. ඇතැම්විට ලෝක බලවතුන්ගේ යම් යම් ක්රියාකාරකම් මත මේ රන් මිලෙහි වෙනස් වීම් සිදුවනවා.
mSfldla ukaÈrfha uyskaof.a rka fjkqjg wdrlaIl uqÜá yd fifrmamq folla ysgmq ckdêm;s uyskao rdcmlaI uy;df.a r;a;rka iy uqo,a iÕjd we;s njg lshk ,xld lïlre mlaIfha kdhl jHdmdßl ta' tia' mS' ,shkf.a uy;df.a kdj…
h;=remeÈhlska meñ‚ ;reKhska fofofkl= uyr.u§ leïmia isiqúhla fld,a,lhs - CCTV o¾Yk iys;hs miq.sh ld,h mqrd rg ;=< jQ úúO wmrdOhka CCTV leurd Tiafia wkdjrKh lr.ekSug yels jqKd' tf,i isÿjQ ;j;a wmrdOhla fmd,a.ia´úg …