ශ්රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනාව අද සවස වැඩි ඡන්ද 11කින් සම්මත වුණා.
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්රී ලංකාව ඇතුළු රටවල් රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමිටුවට සිය විරෝධය පළ කර තිබෙනවා.
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ශ්රී ලංකා හමුදාව විසින් කොරෝනා මර්දනය සඳහා ගෙනයන නිරෝධායන වැඩපිළිවෙළ විරුද්ධව වෙමින්. මෙය මිලිටරි ප…