ග ම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් කිහිපයක් පසුගිය දිනයන්හි දී වාර්තා වුණා. ඌරන් ආශ්‍රිතව ප්‍රජනන හා ශ්වසන රෝග මතු වී ඇති බව දක්නට ලැබුණා.
ගම්පහ පිහිටි ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක් තුළ සිදුවන දේ සජීවීව නැරඹීම සඳහා සවිකර තිබූ උපකරණයක් සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වැසිකිළිය තුළ සිදුවන දේ පිළිබඳව සජීවිව ජංගම දුරකතනයකින් හෝ පරිගණකයකි…
කො ළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එසේම ගම්පහ, ගාල්ල, අම්පාර, නුවර එළිය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර …
ග ම්පහ ද්සිත්රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යො…
ග ම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 11 අද (13) උදෑසන 6.00 සිට හුදකලා කර ඇති බවත්, කොළඹ අම්පාර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල කලින් හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 04ක් අද …
දි ස්ත්‍රික්ක 03කට අයත් තවත් ග්‍රාමසේවා වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙක් හමුවීමත්, තවදුරටත් එය පැතිරී යාම වැලැක්වීම සදහා මෙම පියවර අනුගමනය කර තිබෙනවා.
කො විඩ් 19 ම්වෛරසය සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම නොමැති වීම හේතුවෙනුත් ආසාදිතයින් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ නොමැති වීම හේතුවෙනුත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 400ක් පමණ වෛද්‍ය ප්‍රති…
අ වුරුදු උත්සවවලට සහභාගී වූ පුද්ගලයින්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය කරගෙන තිබෙනවා.
මු ළු ගම්පහ දිස්ත්‍රික්කයටම අද (21) රාත්‍රී 10සිට සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
ග ම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් නිරෝධායන ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කර ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය, මිර්ගම හා අත්තනගල්ල යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පවුල් අතරින් ආර්ථික අපහසුතා සහිත පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීම…
ග ම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන තුනකට ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
2 020-10-07 වන අද දින සිට නැවත දැනුම්දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ 17ක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
නැ වත දැනුම් දෙන තුරු ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
මෙ රට දේශපාලන කරලියේ එදා මෙදාතුර පහළ වූ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක් බව අතිශයෝක්තියක් නොවේ. ගෙවීගිය දශක කිහිපය තුළ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් මුහුණ දුන් සෑම අභියෝගා…
ග ම්පහ උපකාරක පංත්යක බෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම ගුරුවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයෙ.
ස ති තුනක කාලයක් තුළ බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වූ නොවූ බැවින් ඉදිරි දින කිහිපය තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ද බාහිර සමාජයට විවෘත කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. …
පා ර්ලිමේන්තු මහ මැතිවරණය ළඟා වෙත්ම මැතිවරණ උණුසුම ඉහළ යාමක් දකින්න ලැබෙනවා. මෙම උණුසුම හමුවේ ඇතැම් පිරිස් තම තමන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා නොයෙක් අකටයුතුකම් සිදු කිරීමත් බහුලව දක්නට ලැබෙන කාරණයක්. සමහරක් පිරිස් මැතිවරණයට ඉදිරිපත…
udOHfõ§ ,ika; úC%u;=x.j uerefõ uyskaohs - pkaøsld l=udr;=x. ikafâ ,Sv¾ udOHfõ§ ,ika; úC%u;=x. uy;d >d;kh lrk ,oafoa ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d úiska hehs ysgmq ckdêm;sks pkaøsld l=udr;=x. uy;añh mjihs' ldk…
kj jeÜ noaog tfrysj .ïmy k.rfha meh ;=klg wêl ld,hla oejeka; úfrdaO;djhla .ïmy k.rfha jHdmdßlhska we;=¿ k.rfha fjf<|i,a 300lg wêl m%udKhla jid ouñka rch úiska mkjd ;sfnk kj jeÜ noaog tfrysj fmf¾od ^21& Èk fmrjrefõ…
uu Èlalido fjkjd iqika;sld frdayf,a isg lshhs - ^ùäfhda& ;uka l,l isg ieñhdf.ka fjkaj isák nj;a" je,sfõßfha msysá ksjig Bfha uOHu rd;%sfha meñ‚ Tyq ;ukag myrÿka nj;a" T,sïmsla molalï,dNs iqika;sld chisxy uy;…