ගාල්ලේ ධීවර ජනතාව ද ආණ්ඩුවට විරෝධය දක්වමින් විරොධතා රැළියක නිරතවනවා. මේ හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මාගාල්ලෙන් වසා දමා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ගා ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.
ගා ල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු අද දිනයේ දී මිය ගොස් තිබෙනව. ඉන් සිව් දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය අතර තිදෙනෙක් මියගොස් ඇත්තේ ඔවුන්ගේ නිවස තුළ දීය.
ගා ල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියළුම පාසැල් මෙම මස 18 වන දින දක්වා විවෘත නොකිරිමට තීන්දු කර තිබෙනවා.
මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිපල යහපත් නම් එම ප්‍රදේශවල හුදකලා තත්ත්වය ඉවත් කිරීමට හැකි වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ගා ල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසැල් අද (07) සිට වසා දැමීමට තිරණය වී තිබෙනවා. ඒපැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.
අ ක්මීමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශගත වීම සඳහා වීසා ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක දී ඔහුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
ගා ල්ල හබරාදුව ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන තිබෙනවා. ඔහු ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උඅප්දේශකවරයෙක්. ඔහු කොරෝනා ආසාදිතයෙක් යැයි තහවුරු වීමත් සමඟ ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නි…
,laI 20g jerÈ,d fldaá folla lshjqKd - .S;d l=udrisxy ^ùäfhda& ,laI 20 wms lshkafka gQ ñ,shka lsh,d' b;ska tal ug fldaá folla lsh,d lshjqKd' uehs Èk /,sfha § tl weue;s flfkla lsõfõ ckdêm;s wdju .re uyskao rdc…