යෝජිත සර්වපාක්ෂික රජයක තනතුරු සඳහා දූෂිතයින් පත් නොකරන ලෙස දන්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට සංදේශයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජකරවූ මර්දනකාරී ආණ්ඩුව ජන මතයට හිසනවනු. වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමනාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ …
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) දිනයේ දී පවත්වනු ලැබුවා. එයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ද සහභාගි වුණා.
වෛ ද්‍ය වාර්ෂිත ස්ථාන මාරු, සීමාවාසික පත් වීම් සහ පශ්චාත් සීමාවාසික පත්වීම් ප්‍රමාදයට විරෝධතාව දක්වමින් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ බව සඳහන් කරමින් පළ කල නිවේදනය පහ…
මු දල් නෝට්ටු මත නව කොරෝනා වෛරසය දින ගණනාවක් පැවතිය හැකි බැවින් මුදල් භාවිතයෙන් පසුව සෑම විටම දෙ අත් පිරිසිදු කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී සිටිනවා.
ත මන් ජීවත්වන ප්‍රදේශය කොරෝනා වෛරසය පැතිර යන අවදානම් කලාපයක් නොවීමට නම් මහජනතාව සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් පිළිපැඳිය යුතු කරුණු ඇතුළත් නිර්දේශයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හි ටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා ඔහුට සම්බන්ධ පිරිස් විසින් වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු කිරීම් සම්පූර්ණයෙන් අවුල් කර ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එසේම රාජිත සේනාරත්න අමාත්‍ය ධූරය දැරූ යුගයේ ඖෂධ හිඟව…
හෙ ට (11) සිට රටේ ජන ජීවිතය අදියර කිහිපයකින් යථා තත්වයට පත් කිරීමට රජය සුදානම් වුවත් කොරෝනා රෝගීන් හඳුනාගැනීමට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ අඩු නොකළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ කොරෝනා රෝගී…
ර ජය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතැම් කරුණු වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ වෛරසය මේ වන විට ආසාධිතව සිටින පුද්ගලයින් ඇසුරු කළ සම්බන්ධයෙන් රජය තොරතුරු වසන් කර ඇති බවය…
ර ට තුළ අද වන විට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වර්තමාන තත්වය කඩිනමින් සමාලෝචනයක යෙදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සි…
ඊ යේ (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. මීට අ…