මැ දපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රේගු ආඥා පනත යටතේ අය කර ගනු ලබන, තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම්වලට ගෙවීම් කල යුතු සහ ගෙවීම් ලැබිය යුතු විනිමය ප්‍රමාණයන් පිළිබඳව රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. …
විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය අනුව විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලරයක් සඳහා රුපියල් 38ක…
මෙරට පාසල් දරුවන් සඳහා විදේශීය භාෂා ඉගැනුමට ප්‍රවේශය ලබා දීමේ මාර්ගගත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද …
වි දේශ මුදල් අත ඇති පුද්ගලයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔ ක්තෝබර් 01 වනදා සිට මෙරටට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් සඳහා නව මාර්ගෝපදේශනයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ මාර්ගෝපදේශයන් පහත පරිදි වනවා.
බ ස් රථ ධාවනය සහ දුම්රිය ධාවනය අද (17) සිට අගෝස්තු 01 වනදා දක්වා අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 01 වනදා සිට අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන…
වි දෙස් රටවල ස්ට මෙරටට පැමිණෙන පුද්ගලයින් සීමා කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ සඳහන් කළ ද එසේ විදෙස්ගත පුද්ගලයින් ගෙන්වා ගැනීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ප්රං ශයේ පැරිස් අගනුවර ඇතුළු නගර 16ක් සති 4ක කාලයකට හුදකලා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතයේ තෙවන රැල්ලක් ඇති වීමේ අවදානමක් මතු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වි ද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ හේතුව නිසා ජනමාධ්‍යවේදීන් සඳහා අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට …
වි දෙස්ගත ශ්‍රමිකයින්ට සහනදායී පොලී අනුපාතයක් ඔස්සේ ණය මුදල් ලබා දීමේ ජාවාරමක නිරත වෙමින් එම ශ්‍රමිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරාගත් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
දැ නටමත් විදෙස් ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. එයින් පසු එහි දෙවන පියවර ලෙස විදේශගතව ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට රජය…
ත මන්ගේ ධූර කාලය තුළ කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ නොදෙන බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින්.
furg úfoia udOHfõ§ka yg rdð;f.ka rc idohla ^PdhdrEm& rdð; fiakdr;ak wud;H jrhd úiska Y%S ,xld úfoia ckudOHfõ§kaf.a ix.uhg ish ks, ksjfia§ úfYaI idohla mj;ajd ;snqkd' fuu idoh ioyd b;d by, ñ, .Kkaj, u;ameka j,sk…