බ ස්නාහිර, සබරගමුව, වයම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප ළාත් කිහිපයකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ufya, chj¾Ok .ek wkdjels ufya, chj¾Ok hkq l%slÜ l%Svdfjka f,dj ÈkQ l%Svlfhls' Tyqg ,dxflah fma%laIlhska fukau f,dj mqrdu l%Svd f,da,Skaf.a wdl¾IKh fkdu|j ,enq‚' wog;a tu wdl¾IKfha wvqjla fkdue;s w;r ufya,f.a bÈß Ôú…