පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අප්‍රේල් 01 වනදා සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘතව තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් භෝජනාගාර අංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
ආහාර උද්ධමනය පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත්ව තිබෙනවා. Trading Economics වෙබ් අඩවිය මේ බව සඳහන් කරනවා. ආහාර උද්ධමනය ඉහළම ප්‍රථම රටවල් තුන වන්නේ වෙනිසියුලාව, ලෙබනනය සහ සුරිනාම්ය.
ඉ න්ධන මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇත්තේ ලබන පෙබරවාරි මාසය වන තෙක් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.
අ ත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අදාළ හැදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා විසින් බලාත්මක කර තිබෙනවා. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීති බලාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන.
ලො ව පුරා ව්‍යාප්තව පවතින නව කොරෝනා වෛරසය ඇෆ්ගනිස්තානයට ද මේ වන විට ඉතා දැඩි ලෙස බලපා තිබෙනවා. ඒ මිලියන 38 කට අධික ජනගහනයෙන් මිලියන 32 කට වැඩි පිරිසක් ආහාර අර්බුදයකට මුහුණ පා සිටීම හේතුවෙන්.
මේ වන විට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළදාමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිව තිබෙනවා.
එ ළඹෙන සඳුදා සිට එනම් හෙට (23) සිට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට 0763769035 හෝ 0710402905 යන දුරකථන අංක ඇමතීමෙන් සමුපකාර ප්‍රාදේශික අලෙවිසැල් මගින් තමන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වා ගත…
ckm;s iy ckm;s mq;=f.ka fmdf<dkakrefõ§ ck;djg okaie,a wdydr fmdf<dkakrefõ fn!oaO ix.uh úiska jd¾Islj ixúOdkh lrkq ,nk nKavdrkdhl - fiakdkdhl fmdfidka uyd n;a okai, 56 jk jrg;a Bfha ^19& Èkfha oyj,a fmdf<dkakr…